Log in here to create Instant View templates. Please enter your phone number in the international format and we will send a confirmation message to your account via Telegram.
We've just sent you a message.Please confirm access via Telegram
ගලනා සඳරැස් දහරා
නොනිමෙනා සිත්තම්
අහස
මවයි කවිමල්
හැමදාම
උන්මාද වූ සිතට
ලඟ නැතිව නුබ
තාම
පොබයන මනලොළ
කවිකාර සිත
කුමට...?
ආදරේ කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගන්න එක. ජීවිතේට එක එක අය එනවා.. සමහර වෙලාවට ඒ එන අය නිසා සමහරුන්ගේ ජීවිතේම විනාශ වෙනා. තවත් සමහරුන්ගේ ජීවිත හරී ලස්සන වෙනවා.. ආදරේ නිසා ජීවිතෙන්ම පසුතැවෙන අය අපි අතර ඉන්නවා..
ඔයා ආදරේ ගැන හිතන විඳිය... ඔයාගෙ දැක්ම ගැනත් සදහනක් තියලා යන්න